මධ්‍යම පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අයත් පල්ලෙකැලේ දිස්ත්‍රික් කෘෂිකර්ම පර්යේෂණ හා පුහුණු මධ්‍යස්ථානයේ පැවැත්වෙන
ශාක පටකරෝපණ විද්‍යාගාර සහායක (Plant Tissue Culture Laboratory Assistant) - NVQ 04 මට්ටම පුහුණු පාඨමාලාව සඳහා අයදුම් කිරීම.
වැදගත්: ඔබේ මුද්‍රිත අයදුම්පත මුද්දර ඇලවූ ලියුම් කවරයක් සමඟ ලිහාපදිංචි තැපෑලෙන් පහත ලිපිනයට යොමු කරන්න.
කළමනාකරු,
දිස්ත්‍රික් කෘෂිකර්ම පර්යේෂණ හා පුහුණු මධ්‍යස්ථානය,
ජනසවිගම,
පල්ලෙකැලේ
වැඩි විස්තර සඳහා : 081 24 24 271 / 077 29 83 437