මහනුවර නියෝජ්‍ය කෘෂිකර්ම අධ්යක්ෂ කාර්යාලය
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.

අනු අංකය | ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය | කෘෂිකර්ම උපදේශක කොට්ඨාශය | කෘෂිකර්ම උපදේශක තනතුරු සංඛ්‍යාව |
1 | මිණිපේ | මොරයාය | 1 |
2 | මිණිපේ | උල්පතගම | 1 |
3 | උඩු දුම්බර | කළුන්තැන්න | 1 |
4 | උඩු දුම්බර | නුගේතැන්න | 1 |
5 | උඩු දුම්බර | දඹගහපිටිය | 2 |
6 | මැදදුම්බර | තෙල්දෙණිය | 1 |
7 | මැදදුම්බර | නමඳගල | 1 |
8 | මැදදුම්බර | මැදමහනුවර ( මැද මහනුවර හා වේඬරුව ඒකාබද්ධ කිරිමට යෝජනා කෙරේ ) | 1 |
9 | මැදදුම්බර | උඩිස්පත්තුව | 1 |
10 | කුණ්ඩසාලේ | දිගන | 1 |
11 | කුණ්ඩසාලේ | මැණික්හින්න | 1 |
12 | කුණ්ඩසාලේ | ගුන්නෑපාන( ගුන්නෑපාන හා වාවින්න ඒකාබද්ධ කිරිමට යෝජනා කෙරේ) | 1 |
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
අනු අංකය | ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය | කෘෂිකර්ම උපදේශක කොට්ඨාශය | කෘෂිකර්ම උපදේශක තනතුරු සංඛ්‍යාව |
13 | පන්විල | හුළුගඟ | 1 |
14 | පාත දුම්බර | වත්තේගම | 1 |
15 | ගඟවට කෝරලේ | බෝවල | 1 |
16 | ගඟවට කෝරලේ | කැටවල–ලෙවුල | 1 |
17 | පාතහේවාහැට | තලාතුඔය | 2 |
18 | පාතහේවාහැට/ දෙල්තොට | මාරස්සන | 2 |
19 | දෙල්තොට | ගලහා | 1 |
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
අනු අංකය | ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය | කෘෂිකර්ම උපදේශක කොට්ඨාශය | කෘෂිකර්ම උපදේශක තනතුරු සංඛ්‍යාව |
20 | යටිනුවර | ඒදඬුවාව | 1 |
21 | යටිනුවර | ගිරාගම | 1 |
22 | යටිනුවර | මැණික්දිවල | 1 |
23 | උඩුනුවර | ඉඹූල්දෙණිය | 1 |
24 | උඩුනුවර | අඹන්වල | 1 |
25 | උඩුනුවර | තලවතුර | 1 |
26 | උඩුනුවර | පෙතියාගොඩ | 1 |
27 | උඩුනුවර | අලපලාවල | 1 |
28 | උඩ පලාත | ගම්පොල | 1 |
29 | උඩ පලාත | දැල්පිටිය | 2 |
30 | ගග ඉහල කෝරලේ | කුරුඳුවත්ත | 1 |
31 | දොළුව | මැදපිටිය | 1 |
32 | දොළුව | මුල්ගම | 1 |
33 | පස්බාගේ කෝරලේ | රඹූක්පිටිය | 1 |
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
අනු අංකය | ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය | කෘෂිකර්ම උපදේශක කොට්ඨාශය | කෘෂිකර්ම උපදේශක තනතුරු සංඛ්‍යාව |
34 | පූජාපිටිය | අංකුඹූර | 1 |
35 | පූජාපිටිය | බටුගොඩ | 1 |
36 | පූජාපිටිය | වෑවල | 1 |
37 | හතරලියද්ද | වැලිවිට | 1 |
38 | හතරලියද්ද | හතරලියද්ද | 1 |
39 | හතරලියද්ද /තුම්පනේ | අළුදෙණිය | 1 |
40 | තුම්පනේ | ගලගෙදර | 1 |
41 | හාරිස්පත්තුව | මැදවල | 1 |
42 | හාරිස්පත්තුව | යටිවාවල | 1 |
43 | අකුරණ | අලවතුගොඩ | 1 |
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
ගොවීන්ගේ ඉඩම් වල වගා කරන බෝග සදහා අවශ්‍ය පොහොර ප්‍රමාණය පිළිබද නිවැරදි අවබෝධයක් නොමැති නිසා බෝග වගාවට අවශ්‍ය ප්‍රමාණයට වඩා පොහොර යෙදිම වර්තමානයේ දැකිය හැකි ප්‍රබල ගැටලුවකි. මෙයට පිළියමක් ලෙස කෘෂිකර්ම දෙපාර්තුමේන්තුව මගින් පස් පරික්ෂා කර බලා ඒ ඒ බෝගයට අවශ්‍ය පොහොර ප්‍රමාණය නිර්දේශ කරනු ලැබේ. එම නිසා ගොවීන් ලබාදෙන පස් සම්පල පරික්ෂා කිරිම කාලීන අවශ්‍යතාවයක් වී ඇත.
ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කය තුල බෝග වගාවන් සිදු කරන ගොවි මහතුන්ගේ ක්ෂේත්රයන්හි පස් සාම්පල පරික්ෂාවක් සිදු කර ගැනිමේ අවශ්‍යතාවය සපුරා ගැනිම සඳහා මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරිමට බලාපොරොත්තු වේ. එබැවින් දිස්ත්‍රික්කය තුල නිපදවන පස් සාම්පල පරික්ෂා කිරීම කාලීන අවශ්‍යතාවයක් වී ඇත.
ඉහත ගැටලු මගහරවා ගැනීමේ අරමුණින් නවයාලතැන්න දිස්ත්‍රික් කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානය තුළ පස් පරික්ෂා කිරීමට විද්‍යාගාරයක් ඉදි කිරීමට මධ්‍යම පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අවධානය යොමු විය.
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
මධ්‍යම පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ පවත්වාගෙන යනු ලබන මෙම දිස්ත්‍රික් කෘෂිකර්ම පර්යේෂණ හා පුහුණු මධ්‍යස්ථානය මහනුවර දිස්ත්‍රික්කයේ පල්ලේකැලේ පිහිටා ඇත. මෙය වර්ෂ 1990 දී ආරම්භ කර ඇති අතර මහනුවර දිස්ත්‍රික් නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂකගේ අධීක්ෂණය යටතේ පාලනය වේ.
මෙම ආයතනය කුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කුණ්ඩසාල දකුණ ග්‍රාම නිළධාරී වසමේ ජනසවිගම පිහිටා ඇති අතර අක්කර 1.75 ක භූමි ප්‍රමාණයකින් සමන්විත වේ.
මෙම ආයතනයේ ප්‍රදාන කාර්යභාරය පටක රෝපණ තාක්ෂණය භාවිතයෙන් කෙසෙල්, ඕකිඩ්, ඇන්තූරියම් පැල නිෂ්පාදනය කර වෙළදපොලට නිකුත් කිරීමයි. පටක රෝපණ පැල සදහා අධික ඉල්ලුමක්ද ඇත
මධ්‍යම පලාත තුළ රාජ්‍ය ආයතනයක් ලෙස පටක රෝපණ තාක්ෂණයෙන් පැල නිෂ්පාදනය කර අලෙවිය සිදු කරන එකම ආයතනය ලෙස මෙම පර්යේෂණ හා පුහුණු මධ්‍යස්ථානය හදුන්වා දිය හැක.
එසේම පටක රෝපණ තාක්ෂණයෙන් පැල නිෂ්පාදනයට අවශ්‍ය මුලික යෙදවුම් ප්‍රමාණාත්මකව ඉහල නැංවීම මගින් ආයතනයේ පවතින සීමිත සම්පත් උපයෝගී කර ගනිමින් පැල නිෂ්පදනය ඉහල නංවා ලාභ ලබන ආයතනයක් ලෙස සංවර්ධනය කිරීමට අපේක්ෂා කෙරේ.
මධ්‍යම පළාත තුල රාජ්‍ය ආයතනයක් ලෙස පටක රෝපණ පැල නිෂ්පාදනය කර අලෙවි කටයුතු වල නිරත වන එකම ආයතනය ලෙස මෙම ආයතනය මේ වන විට පවත්වාගෙන යනු ලැබේ. නිසි ගුණාත්මයෙන් යුක්ත පැල සාධාරණ මිලකට අලෙවිය සිදු කරන බැවින් මෙම ආයතනය මගින් නිකුත් කරන පැල සදහා මේ වන විට අධික ඉල්ලුමක් ඇති වී ඇත. පැල නිෂ්පාදනයට අවශ්‍ය මුලික යෙදවුම් හා නවීන උපකරණ තව දුරටත් ලබා දීම තුලින් පවතින සීමිත සම්පත් උපයෝගී කර ගනිමින් පැල නිෂ්පාදන කාර්යක්ෂමතාවය තව දුරටත් ඉහල නැංවීම සිදු කල හැක.
අක්කර 1.75 ක භූමියේ විද්‍යාගාර ගොඩනැගිල්ල , ආරක්ෂිත ගෘහ හා පැල දැඩි කිරීමේ ගෘහ යන අංගයන් පවතින අතර පවතින සීමිත ඉඩකඩ ප්‍රයෝජනයට ගනිමින් එලවලු හා පලතුරු වගාවන් පවත්වාගෙන යන අතර ඒ සදහා අවශ්‍ය යෙදවුම් ලබා දී සංවර්ධනය කිරීම තුලින් ගැප් සහතික යටතේ පවත්වාගෙන යනු ලබන ආදර්ශ වගා භූමියක් ලෙස සංවර්ධනය කර ඇත. එමගින් ආයතනය වෙත පැමිණෙන පාරිභෝගිකයින්ට සේවාලාභින්ට හා පුහුණුලාභීන්ට නිවැරදි තාක්ෂණික පණිවිඩ සහිත ආදර්ශ වගා කිරීමක් නිරීක්ෂණය කිරීමටද අවස්ථාව ලැබේ. එබැවින් පවතින විභවයන් තුල ආයතනය සංවර්ධනය කිරීම වඩා කාලෝචිත වේ.
| තනතුර | ගොවිපල අංශය | පටක රෝපිත අංශය |
| ගොවිපල කළමණාකරු | 01 | |
| සංවර්ධන නිළධාරී | 01 | |
| කෘෂිකර්ම උපදේශක | 01 | 03 |
| තාක්ෂණික සහායක | – | 01 |
| කම්කරු | 04 | 03 |
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
Copyright © 2026 CP Agriculture | Powered by Pixalogy (PVT) Ltd.