දුරකථන

+94 81 238 8951
+94 81 238 8951
+94 81 238 8951

ඊමේල්

centprovag@gmail.com
info@agridept.cp.gov.lk

කාර්යාල ලිපිනය

තැ.පෙ. 64, සරසවි මාවත,
පේරාදෙණිය

තොරතුරු දැන ගැනීමේ පනත

1. හැඳින්වීම

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත මගින් සෑම පුරවැසියෙකුටම රාජ්‍ය ආයතන සතු තොරතුරු ලබාගැනීමේ අයිතිය හිමිවේ. මධ්‍යම පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මෙම පනත යටතේ පවතින බැඳීම් සම්පූර්ණයෙන් පිළිපදිමින්, විනිවිද පෙනෙන හා වගවීමට බැඳුණු පරිපාලනයක් සඳහා කැපවී සිටී.

2. තොරතුරු ඉල්ලීමේ හා අභියාචනා ක්‍රියාපටිපාටිය

  1. නියමිත ආකෘති පත්‍රය (RTI 1) පුරවා, අවශ්‍ය තොරතුරු පැහැදිලිව සඳහන් කරන්න.
  2. ලිපිය අදාළ තොරතුරු නිලධාරී වෙත ලිඛිතව, විද්‍යුත් තැපෑලෙන් හෝ පුද්ගලිකව භාරදෙන්න.
  3. ප්‍රතිචාරයක් නොලැබුනහොත් හෝ අසතුටුදායක නම්, නම්කළ නිලධාරී වෙත පළමු අභියාචනය යොමු කරන්න.
  4. එයින්ද විසඳුමක් නොලැබුනහොත්, තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාව වෙත අභියාචනා කරන්න.

3. තොරතුරු නිලධාරීන් හා සම්බන්ධීකරණ නිලධාරීන්

HB
නම්කළ නිලධාරී
එච්.එම්.යූ.ඒ.ජී. ජයලත් බණ්ඩාර
පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ

3.1  පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලය

DG
ආර්.එම්.ඩී.කේ. ගුණතිලක මිය
තොරතුරු නිලධාරී (ගිණුම්) — ගණකාධිකාරී
GW
එච්.එම්.ජී.එම්.කේ. වීරසූරිය
තොරතුරු නිලධාරී (සංවර්ධන)
KS
එස්.ඒ.කේ.එස්. සුබසිංහ මිය
තොරතුරු නිලධාරී (පරිපාලන)

3.2  මහනුවර නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලය

නිලධාරී විස්තර මෙතැනට එකතු කරන්න

3.3  මාතලේ නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලය

නිලධාරී විස්තර මෙතැනට එකතු කරන්න

3.4  නුවරඑළිය නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලය

නිලධාරී විස්තර මෙතැනට එකතු කරන්න

4. RTI අයදුම්පත් හා ලේඛන

📄
තොරතුරු ඉල්ලීමේ ආකෘති පත්‍රය
📄
අභියාචනා කිරීමේ ආකෘති පත්‍රය

5. සම්බන්ධ වන්න

RTI සම්බන්ධ දුරකථන
+94 81 238 8951
විද්‍යුත් තැපෑල
centprovag@gmail.com
info@agridept.cp.gov.lk
කාර්යාල වේලාවන්
සඳුදා – සිකුරාදා
පෙ.ව. 8.30 — ප.ව. 4.15
සම්බන්ධතා පෝරමය
වෙබ් අඩවියේ "සම්බන්ධවන්න" පිටුවේ ෆෝරමය හරහා
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත පිළිබඳ කොමිෂන් සභාව නිල වෙබ් අඩවිය සඳහා පිවිසෙන්න
www.rti.gov.lk

Copyright © 2026 CP Agriculture | Powered by Pixalogy (PVT) Ltd.