දුරකථන

+94 81 238 8951
+94 81 238 8951
+94 81 238 8951

ඊමේල්

centprovag@gmail.com
info@agridept.cp.gov.lk

කාර්යාල ලිපිනය

තැ.පෙ. 64, සරසවි මාවත,
පේරාදෙණිය

මහනුවර නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලය

තැ.පෙ. 20, සරසවි මාවත, පේරාදෙණිය. | දු. අ: 081-2384154 | ෆැක්ස් : 081-2384154

හැඳින්වීම

මහනුවර නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලය

සේවාවන්

Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.

ආයතනයේ මුලික කාර්යයන්

මහනුවර නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලය යටතේ ක්‍රියාත්මක වන වෙනත් ආයතන

  1. නවයාලතැන්න දිස්ත්‍රික් කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානය හා ගොවිපල
  2. පල්ලේකැලේ දිස්ත්‍රික් කෘෂිකර්ම පර්යේෂණ හා පුහුණු මධ්‍යස්ථානය
  3. පටක රෝපණාගාරය- පල්ලේකැලේ
  4. පාංශු පර්යේෂණාගාරය- නවයාලතැන්න

සංවිධාන ව්‍යුහය

කාර්ය මණ්ඩලය

Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.

සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ කුණ්ඩසාලේ කළාපය​

ලිපිනය: Address
දුරකථන අංකය: 081-xxxxxxx
ෆැක්ස් අංකය: 081-xxxxxxx

කාර්යමණ්ඩලය

Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.

කෘෂිකර්ම උපදේශක කොට්ඨාශ

අනු අංකය

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය

කෘෂිකර්ම උපදේශක කොට්ඨාශය

කෘෂිකර්ම උපදේශක තනතුරු සංඛ්‍යාව

1

මිණිපේ

මොරයාය

1

2

මිණිපේ

උල්පතගම

1

3

උඩු දුම්බර

කළුන්තැන්න

1

4

උඩු දුම්බර

නුගේතැන්න

1

5

උඩු දුම්බර

දඹගහපිටිය

2

6

මැදදුම්බර

තෙල්දෙණිය

1

7

මැදදුම්බර

නමඳගල

1

8

මැදදුම්බර

මැදමහනුවර ( මැද මහනුවර හා වේඬරුව ඒකාබද්ධ කිරිමට යෝජනා කෙරේ )

1

9

මැදදුම්බර

උඩිස්පත්තුව

1

10

කුණ්ඩසාලේ

දිගන

1

11

කුණ්ඩසාලේ

මැණික්හින්න

1

12

කුණ්ඩසාලේ

ගුන්නෑපාන( ගුන්නෑපාන හා වාවින්න  ඒකාබද්ධ කිරිමට යෝජනා කෙරේ)

1

කෘෂිකර්ම උපදේශකවරුන්ගේ නම්, දුරකථන අංක

Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.

ලිපිනය: Address
දුරකථන අංකය: 081-xxxxxxx
ෆැක්ස් අංකය: 081-xxxxxxx

කාර්යමණ්ඩලය

Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.

කෘෂිකර්ම උපදේශක කොට්ඨාශ

අනු අංකය

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය

කෘෂිකර්ම උපදේශක කොට්ඨාශය

කෘෂිකර්ම උපදේශක තනතුරු සංඛ්‍යාව

13

පන්විල

හුළුගඟ

1

14

පාත  දුම්බර

වත්තේගම

1

15

ගඟවට කෝරලේ

බෝවල

1

16

ගඟවට කෝරලේ

කැටවලලෙවුල

1

17

පාතහේවාහැට

තලාතුඔය

2

18

පාතහේවාහැටදෙල්තොට

මාරස්සන

2

19

දෙල්තොට

ගලහා

1

කෘෂිකර්ම උපදේශකවරුන්ගේ නම්, දුරකථන අංක

Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.

ලිපිනය: Address
දුරකථන අංකය: 081-xxxxxxx
ෆැක්ස් අංකය: 081-xxxxxxx

කාර්යමණ්ඩලය

Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.

කෘෂිකර්ම උපදේශක කොට්ඨාශ

අනු අංකය

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය

කෘෂිකර්ම උපදේශක කොට්ඨාශය

කෘෂිකර්ම උපදේශක තනතුරු සංඛ්‍යාව

20

යටිනුවර

ඒදඬුවාව

1

21

යටිනුවර

ගිරාගම

1

22

යටිනුවර

මැණික්දිවල

1

23

උඩුනුවර

ඉඹූල්දෙණිය

1

24

උඩුනුවර

අඹන්වල

1

25

උඩුනුවර

තලවතුර

1

26

උඩුනුවර

පෙතියාගොඩ

1

27

උඩුනුවර

අලපලාවල

1

28

උඩ පලාත

ගම්පොල

1

29

උඩ පලාත

දැල්පිටිය

2

30

ගග ඉහල කෝරලේ

කුරුඳුවත්ත

1

31

දොළුව

මැදපිටිය

1

32

දොළුව

මුල්ගම

1

33

පස්බාගේ කෝරලේ

රඹූක්පිටිය

1

කෘෂිකර්ම උපදේශකවරුන්ගේ නම්, දුරකථන අංක

Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.

ලිපිනය: Address
දුරකථන අංකය: 081-xxxxxxx
ෆැක්ස් අංකය: 081-xxxxxxx

කාර්යමණ්ඩලය

Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.

කෘෂිකර්ම උපදේශක කොට්ඨාශ

අනු අංකය

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය

කෘෂිකර්ම උපදේශක කොට්ඨාශය

කෘෂිකර්ම උපදේශක තනතුරු සංඛ්‍යාව

34

පූජාපිටිය

අංකුඹූර

1

35

පූජාපිටිය

බටුගොඩ

1

36

පූජාපිටිය

වෑවල

1

37

හතරලියද්ද

වැලිවිට

1

38

හතරලියද්ද

හතරලියද්ද

1

39

හතරලියද්ද /තුම්පනේ

අළුදෙණිය

1

40

තුම්පනේ

ගලගෙදර

1

41

හාරිස්පත්තුව

මැදවල

1

42

හාරිස්පත්තුව

යටිවාවල

1

43

අකුරණ

අලවතුගොඩ

1

කෘෂිකර්ම උපදේශකවරුන්ගේ නම්, දුරකථන අංක

Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.

නවයාලතැන්න දිස්ත්‍රික් පුහුණු හා පර්යේෂණ ආයතනය

ලිපිනය: Address
දුරකථන අංකය: 081-xxxxxxx
ෆැක්ස් අංකය: 081-xxxxxxx

හැඳින්වීම

Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.

සංවිධාන ව්‍යූහය

ගොවිපළ

හැඳින්වීම​

පාංශු පර්යේෂණාගාරය

හැඳින්වීම

ගොවීන්ගේ ඉඩම් වල වගා කරන බෝග සදහා අවශ්‍ය පොහොර ප්‍රමාණය පිළිබද නිවැරදි අව‍බෝධයක් නොමැති නිසා බෝග වගාවට අවශ්‍ය ප්‍රමාණයට වඩා පොහොර යෙදිම වර්තමානයේ දැකිය හැකි ප්‍රබල ගැටලුවකි. මෙයට පිළියමක් ලෙස කෘෂිකර්ම දෙපාර්තුමේන්තුව මගින් පස් පරික්ෂා කර බලා ඒ ඒ බෝගයට අවශ්‍ය පොහොර ප්‍රමාණය නිර්දේශ කරනු ලැබේ. එම නිසා ගොවීන් ලබාදෙන පස් සම්පල පරික්ෂා කිරිම කාලීන අවශ්‍යතාවයක් වී ඇත.

ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කය තුල බෝග වගාවන් සිදු කරන ගොවි මහතුන්ගේ ක්ෂේත්‍රයන්හි පස් සාම්පල පරික්ෂාවක් සිදු කර ගැනිමේ අවශ්‍යතාවය සපුරා ගැනිම සඳහා මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරිමට බලාපොරොත්තු වේ. එබැවින් දිස්ත්‍රික්කය තුල නිපදවන පස් සාම්පල පරික්ෂා කිරීම කාලීන අවශ්‍යතාවයක් වී ඇත.
ඉහත ගැටලු මගහරවා ගැනීමේ අරමුණින් නවයාලතැන්න දිස්ත්‍රික් කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානය තුළ පස් පරික්ෂා කිරීමට විද්‍යාගාරයක් ඉදි කිරීමට මධ්‍යම පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අවධානය යොමු විය.

අරමුණු

  • මහනුවර දිස්ත්‍රික්කය තුළ ඇති ගොවි ක්ෂේත්‍ර වල පාංශු පරීක්ෂණ කටයුතු ප්‍රමාදයකින් තොර ව සිදු කර ගැනීමට හැකිවීම.
  • පස් සාම්පල පරික්ෂා කිරීමෙන් ලැබෙන නිර්දේශ අනුව ගොවීන් නිවැරදි පොහොර භාවිතයට යොමු කිරිම.
  • සෞඛ්‍ය ආරක්ෂිත ආහාර නිෂ්පාදනය ප්‍රමාණාත්මකව හා ගුණාත්මකව ඉහළ නැංවිම.
  • මහනුවර දිස්ත්‍රික් කෘෂිකර්ම උපදේශක කොට්ඨාශ මගින් ලබා ගන්නා පස් සාම්පල අප ගොවිපල තුලින් පරික්ෂාවට ලක්කර දිම.

මානව සම්පත

  • කළමනාකරු – 01
  • කෘෂිකර්ම උපදේශක – 06
  • සංවර්ධන නිලධාරී – 01
  • කම්කරු – 09

NVQ 4 පුහුණු ආයතනය

හැඳින්වීම​

Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.

සේවාවන්

Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.

ලිපිනය: Address
දුරකථන අංකය: 081-xxxxxxx
ෆැක්ස් අංකය: 081-xxxxxxx

හැඳින්වීම

Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.

සංවිධාන ව්‍යූහය

Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.

කාර්යමණ්ඩලය

Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.

සේවාවන්

ගොවිපළ

හැඳින්වීම​

Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.

සේවාවන්

Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.

පටක රෝපණාගාරය

හැඳින්වීම

මධ්‍යම පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ පවත්වාගෙන යනු ලබන මෙම දිස්ත්‍රික් කෘෂිකර්ම පර්යේෂණ හා පුහුණු මධ්‍යස්ථානය මහනුවර දිස්ත්‍රික්කයේ පල්ලේකැලේ පිහිටා ඇත. මෙය වර්ෂ 1990 දී ආරම්භ කර ඇති අතර මහනුවර දිස්ත්‍රික් නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂකගේ අධීක්ෂණය යටතේ පාලනය වේ.

මෙම ආයතනය කුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කුණ්ඩසාල දකුණ ග්‍රාම නිළධාරී වසමේ ජනසවිගම පිහිටා ඇති අතර අක්කර 1.75 ක භූමි ප්‍රමාණයකින් සමන්විත වේ.

මෙම ආයතනයේ ප්‍රදාන කාර්යභාරය පටක රෝපණ තාක්ෂණය භාවිතයෙන් කෙසෙල්, ඕකිඩ්, ඇන්තූරියම් පැල නිෂ්පාදනය කර වෙළදපොලට නිකුත් කිරීමයි. පටක රෝපණ පැල සදහා අධික ඉල්ලුමක්ද ඇත

මධ්‍යම පලාත තුළ රාජ්‍ය ආයතනයක් ලෙස පටක රෝපණ තාක්ෂණයෙන් පැල නිෂ්පාදනය කර අලෙවිය සිදු කරන එකම ආයතනය ලෙස මෙම පර්යේෂණ හා පුහුණු මධ්‍යස්ථානය හදුන්වා දිය හැක.

එසේම පටක රෝපණ තාක්ෂණයෙන් පැල නිෂ්පාදනයට අවශ්‍ය මුලික යෙදවුම් ප්‍රමාණාත්මකව ඉහල නැංවීම මගින් ආයතනයේ පවතින සීමිත සම්පත් උපයෝගී කර ගනිමින් පැල නිෂ්පදනය ඉහල නංවා ලාභ ලබන ආයතනයක් ලෙස සංවර්ධනය කිරීමට අපේක්ෂා කෙරේ.

මධ්‍යම පළාත තුල රාජ්‍ය ආයතනයක් ලෙස පටක රෝපණ පැල නිෂ්පාදනය කර අලෙවි කටයුතු වල නිරත වන එකම ආයතනය ලෙස මෙම ආයතනය මේ වන විට පවත්වාගෙන යනු ලැබේ. නිසි ගුණාත්මයෙන් යුක්ත පැල සාධාරණ මිලකට අලෙවිය සිදු කරන බැවින් මෙම ආයතනය මගින් නිකුත් කරන පැල සදහා මේ වන විට අධික ඉල්ලුමක් ඇති වී ඇත. පැල නිෂ්පාදනයට අවශ්‍ය මුලික යෙදවුම් හා නවීන උපකරණ තව දුරටත් ලබා දීම තුලින් පවතින සීමිත සම්පත් උපයෝගී කර ගනිමින් පැල නිෂ්පාදන කාර්යක්ෂමතාවය තව දුරටත් ඉහල නැංවීම සිදු කල හැක.

අක්කර 1.75 ක භූමියේ විද්‍යාගාර ගොඩනැගිල්ල , ආරක්ෂිත ගෘහ හා පැල දැඩි කිරීමේ ගෘහ යන අංගයන් පවතින අතර පවතින සීමිත ඉඩකඩ ප්‍රයෝජනයට ගනිමින් එලවලු හා පලතුරු වගාවන් පවත්වාගෙන යන අතර ඒ සදහා අවශ්‍ය යෙදවුම් ලබා දී සංවර්ධනය කිරීම තුලින් ගැප් සහතික යටතේ පවත්වාගෙන යනු ලබන ආදර්ශ වගා භූමියක් ලෙස සංවර්ධනය කර ඇත. එමගින් ආයතනය වෙත පැමිණෙන පාරිභෝගිකයින්ට සේවාලාභින්ට හා පුහුණුලාභීන්ට නිවැරදි තාක්ෂණික පණිවිඩ සහිත ආදර්ශ වගා කිරීමක් නිරීක්ෂණය කිරීමටද අවස්ථාව ලැබේ. එබැවින් පවතින විභවයන් තුල ආයතනය සංවර්ධනය කිරීම වඩා කාලෝචිත වේ.

ආයතනයේ මානව සම්පත්

ප්‍රධාන අංශ 03ක් ඔස්සේ ක්‍රියාත්මක වේ.
  1. පටකරෝපණ අංශය
    1. කෙසෙල්
    2. ඇන්තුරියම්
    3. ඕකිඩ්
  2. ගොවිපල් අංශය
    1. එළවළු
    2. පළතුරු
    3. වෙනත්
  3. පුහුණු අංශය
    1. NVQ සිසුන් සඳහා සේවාස්ථ පුහුණුව
    2. ව්‍යවසායකයින් සහ ගොවින්

ආයතනයේ අරමුණු

  • පටක රෝපණ තාක්ෂනය භාවිතයෙන් ඉහල ගුනත්හ්මයෙන් යුත් රෝපණ ද්‍රව්‍ය නිෂ්පාදනය කර කෘෂි ව්‍යවසායකයින්ට ලබා දීම.
  • පවතින සීමිත ඉඩකඩ භාවිතා කර GAP ක්‍රමවේදයට අනුව එළවලු හා පලතුරු නිෂ්පාදනය ,ගුණාත්මක හා සෞඛ්‍යාරක්ෂිත නැවුම් එළවලු පලතුරු පාරිභෝගිකයන්ට අලෙවි කිරීම.
  • ගුණාත්මයෙන් යුතු අවම මිල ගණන් යටතේ පටක රෝපණ පැල ලබාගත හැකි ආයතනයක් බවට පත් කිරීම.
  • ආයතනය සතුව පවතින මානව හා භෞතික සම්පත් කාර්යක්ෂම ලෙස උපයෝගී කර ගනිමින් ලාභ ලබන ආයතනයක් බවට සංවර්ධනය කිරීම.
  • මධ්‍යම පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ පවතින දිස්ත්‍රික් කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථාන මගින් සිදු කරනු ලබන ක්ෂේත්‍ර සහකාර NVQ 04 මට්ටමේ පුහුණු පාඨමාලාවේ සිසුන්ට මාස 06ක කර්මාන්තගත පුහුණුව ලබාදීම.
  • පාසල් සිසුන් හා ගොවි ප්‍රජාව සඳහා පුහුණු වැඩසටහන් පැවැත්වීම.
  • විශ්ව විද්‍යාල සිසුන්ට පර්යේෂණ කටයුතු සිදු කිරීමට ඉඩ ප්‍රස්තා ලබාදීම.
  • මල්පැල අලෙවි ප්‍රදර්ශන හා පොළවල් පැවැත්වීම.
  • ප්‍රදේශයේ පාරිභෝගික ජනතාවට නැවුම් හා ගුණාත්මක නිෂ්පාදන මිලදී ගැනීමට අවස්ථාව සැලසීම.

ආයතනයේ පවතින අංශ

තනතුර ගොවිපල අංශය පටක රෝපිත අංශය
ගොවිපල කළමණාකරු 01
සංවර්ධන නිළධාරී 01
කෘෂිකර්ම උපදේශක 01 03
තාක්ෂණික සහායක 01
කම්කරු 04 03

NVQ 4 පුහුණු ආයතනය

හැඳින්වීම​

Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.

සේවාවන්

Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.

අප අමතන්න

අපගේ ස්ථානය

Copyright © 2026 CP Agriculture | Powered by Pixalogy (PVT) Ltd.