මධ්‍යම පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අයත් පල්ලෙකැලේ දිස්ත්‍රික් කෘෂිකර්ම පර්යේෂණ හා පුහුණු මධ්‍යස්ථානයේ පැවැත්වෙන ක්ෂේත්‍ර සහකාර නිලධාරී - NVQ 04 මට්ටම එක් අවුරුදු පුහුණු පාඨමාලාව සඳහා අයදුම් කිරීම.
මධ්‍යම පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අයත් පල්ලෙකැලේ දිස්ත්‍රික් කෘෂිකර්ම පර්යේෂණ හා පුහුණු මධ්‍යස්ථානයේ පැවැත්වෙන ශාක පටකරෝපණ විද්‍යාගාර සහායක - NVQ 04 මට්ටම පුහුණු පාඨමාලාව සඳහා අයදුම් කිරීම.
මෙම පාඨමාලාව පැය 200 කින් යුත් න්‍යායාත්මක හා ප්‍රායෝගික පුහුණුවකින් සමන්විත වේ.
ඉල්ලුම්පත් එවිය යුතු කාලය - සෑම වසරකම නොවැම්බර් මස 01 දින සිට දෙසැම්බර් දස 31 දින දක්වා පමණක් ඉල්ලුම්පත් භාර ගනු ලැඛේ. මෙම කාල සීමාවෙන් පෙර හෝ පසුව ලැඛෙන ඉල්ලුම්පත් ප්‍රතික්ෂේප කරනු ලැඛේ.
Copyright © 2026 CP Agriculture | Powered by Pixalogy (PVT) Ltd.