දුරකථන

+94 81 238 8951
+94 81 238 8951
+94 81 238 8951

ඊමේල්

centprovag@gmail.com
info@agridept.cp.gov.lk

කාර්යාල ලිපිනය

තැ.පෙ. 64, සරසවි මාවත,
පේරාදෙණිය

ජාතික ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය තහවුරු කිරීම​
දේශීය කෘෂි නිෂ්පාදන ධාරිතාව ඉහළ නැංවීමට
අපි කැපවී සිටිමු.
වැඩි විස්තර
ජාතික ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය තහවුරු කිරීම​
දේශීය කෘෂි නිෂ්පාදන ධාරිතාව ඉහළ නැංවීමට
අපි කැපවී සිටිමු.
වැඩි විස්තර
ජාතික ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය තහවුරු කිරීම​
දේශීය කෘෂි නිෂ්පාදන ධාරිතාව ඉහළ නැංවීමට
අපි කැපවී සිටිමු.
වැඩි විස්තර
ජාතික ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය තහවුරු කිරීම​
දේශීය කෘෂි නිෂ්පාදන ධාරිතාව ඉහළ නැංවීමට
අපි කැපවී සිටිමු.
වැඩි විස්තර
ජාතික ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය තහවුරු කිරීම​
දේශීය කෘෂි නිෂ්පාදන ධාරිතාව ඉහළ නැංවීමට
අපි කැපවී සිටිමු.
වැඩි විස්තර
ජාතික ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය තහවුරු කිරීම​
දේශීය කෘෂි නිෂ්පාදන ධාරිතාව ඉහළ නැංවීමට
අපි කැපවී සිටිමු.
වැඩි විස්තර

මධ්‍යම පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව

පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලය ප්‍රධාන මෙහෙයුම් ඒකකය වශයෙන් ස්ථාපිත කර ඇත. ඒ යටතේ මධ්‍යම පළාතට අයත් පරිපාලන දිස්ත්‍රික්ක පදනම් කරගෙන උප කාර්යාල 3ක් නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාල වශයෙන් ස්ථාපිත කර ඇත. එම දිස්ත්‍රික් කාර්යාල නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂවරයෙකු යටතේ පාලනය වන අතර, ප්‍රාදේශීය පරිපාලන ව්‍යූහයන් වේ. එක් එක් දිස්ත්‍රික්කයක නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාල යටතේ සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාල, කෘෂිකර්ම උපදේශකවරුන්, තාක්ෂණ සහයක (කෘෂි ව්‍යාප්ති) ක්ෂේත්‍ර නිලධාරීන් වශයෙන් කටයුතු කරන අතර, පුහුණු මධ්‍යස්ථාන හා අනුබද්ධ වූ ගොවිපල් 04ක් පළාත තුළ ඇත. දිස්ත්‍රික් නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාල, ප්‍රාදේශීය පරිපාලන ඒකක ලෙස පවත්වා ගෙන යනු ලබයි.

දැක්ම

පලාත තුල තිරසර බෝග නිෂ්පාදනයකට සහය වන ගතික, නව්‍ය සහ සමෘද්ධිමත් බෝග නිෂ්පාදන පද්ධතියක් පවත්වා ගැනිම

මෙහෙවර

නවීන හා තිරසර කෘෂිකාර්මික පිළිවෙත් භාවිතය තුලින් ඉහල නිෂ්පාදන ඵලදායිතාවයකින් හා ඉහල ගුණාත්මයෙන් යුතු බෝග නිෂ්පාදනයක් මගින් මධ්‍යම පළාතේ කෘෂි ව්‍යවසායකයින්ගේ ජීවන තත්වය හා වෘත්තියභාවය ඉහල නැංවිමට කටයුතු කිරිම.

විශේෂ පුවත් සහ නිවේදන

කාළගුණ අනාවැකි

මහනුවර
මාතලේ
නුවරඑළිය

loader-image
10:06 පෙ.ව., අගෝ. 29, 2026
temperature icon 27°C
overcast clouds
Humidity: 61 %
Pressure: 1014 mb
Wind: 15 Km/h
Wind Gust: 28 Km/h
Clouds: 94%
Visibility: 10 km
Sunrise: 6:00 am
Sunset: 6:17 pm
  • Temperature
  • Precipitation
  • Rain Chance
  • Wind
  • Humidity
  • Pressure
11:30 පෙ.ව.
temperature icon
28°/28°°C 0 mm 0% 15 Km/h 57% 1013 mb 0 mm/h
2:30 ප.ව.
temperature icon
28°/28°°C 0.01 mm 1% 18 Km/h 57% 1012 mb 0 mm/h
5:30 ප.ව.
temperature icon
25°/26°°C 0 mm 0% 12 Km/h 67% 1012 mb 0 mm/h
8:30 ප.ව.
temperature icon
23°/23°°C 0 mm 0% 7 Km/h 90% 1015 mb 0 mm/h
11:30 ප.ව.
temperature icon
23°/23°°C 0 mm 0% 7 Km/h 91% 1015 mb 0 mm/h
2:30 පෙ.ව.
temperature icon
22°/22°°C 0 mm 0% 6 Km/h 91% 1013 mb 0 mm/h
5:30 පෙ.ව.
temperature icon
22°/22°°C 0 mm 0% 6 Km/h 92% 1014 mb 0 mm/h
8:30 පෙ.ව.
temperature icon
25°/25°°C 0 mm 0% 10 Km/h 66% 1015 mb 0 mm/h

loader-image
10:06 පෙ.ව., අගෝ. 29, 2026
temperature icon 26°C
overcast clouds
Humidity: 61 %
Pressure: 1014 mb
Wind: 16 Km/h
Wind Gust: 31 Km/h
Clouds: 99%
Visibility: 10 km
Sunrise: 6:00 am
Sunset: 6:17 pm
  • Temperature
  • Precipitation
  • Rain Chance
  • Wind
  • Humidity
  • Pressure
11:30 පෙ.ව.
temperature icon
27°/27°°C 0 mm 0% 16 Km/h 57% 1013 mb 0 mm/h
2:30 ප.ව.
temperature icon
27°/27°°C 0 mm 0% 17 Km/h 56% 1012 mb 0 mm/h
5:30 ප.ව.
temperature icon
24°/25°°C 0 mm 0% 14 Km/h 67% 1012 mb 0 mm/h
8:30 ප.ව.
temperature icon
22°/22°°C 0 mm 0% 9 Km/h 86% 1014 mb 0 mm/h
11:30 ප.ව.
temperature icon
22°/22°°C 0 mm 0% 9 Km/h 88% 1014 mb 0 mm/h
2:30 පෙ.ව.
temperature icon
21°/21°°C 0 mm 0% 9 Km/h 88% 1012 mb 0 mm/h
5:30 පෙ.ව.
temperature icon
21°/21°°C 0 mm 0% 8 Km/h 89% 1013 mb 0 mm/h
8:30 පෙ.ව.
temperature icon
24°/24°°C 0 mm 0% 13 Km/h 66% 1015 mb 0 mm/h

loader-image
10:06 පෙ.ව., අගෝ. 29, 2026
temperature icon 18°C
overcast clouds
Humidity: 63 %
Pressure: 1015 mb
Wind: 13 Km/h
Wind Gust: 17 Km/h
Clouds: 99%
Visibility: 10 km
Sunrise: 6:00 am
Sunset: 6:16 pm
  • Temperature
  • Precipitation
  • Rain Chance
  • Wind
  • Humidity
  • Pressure
11:30 පෙ.ව.
temperature icon
18°/18°°C 0 mm 0% 13 Km/h 59% 1015 mb 0 mm/h
2:30 ප.ව.
temperature icon
18°/19°°C 0.09 mm 9% 14 Km/h 58% 1014 mb 0 mm/h
5:30 ප.ව.
temperature icon
16°/17°°C 0.03 mm 3% 11 Km/h 69% 1014 mb 0 mm/h
8:30 ප.ව.
temperature icon
14°/14°°C 0 mm 0% 11 Km/h 90% 1017 mb 0 mm/h
11:30 ප.ව.
temperature icon
14°/14°°C 0 mm 0% 11 Km/h 92% 1017 mb 0 mm/h
2:30 පෙ.ව.
temperature icon
13°/13°°C 0 mm 0% 11 Km/h 90% 1015 mb 0 mm/h
5:30 පෙ.ව.
temperature icon
13°/13°°C 0 mm 0% 11 Km/h 92% 1016 mb 0 mm/h
8:30 පෙ.ව.
temperature icon
16°/16°°C 0 mm 0% 11 Km/h 66% 1017 mb 0 mm/h

අපගේ

බීජ නිෂ්පාදන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම

බිත්තර වී නිෂ්පාදනය, කුරක්කන් බීජ නිෂ්පාදනය, මුං බීජ නිෂ්පාදනය, අර්තාපල් බීජ නිෂ්පාදනය, ලොකු ළුණු බීජ නිෂ්පාදන, එළවළු බීජ නිෂ්පාදනය කරන ගොවීන් සඳහා පහසුකම් සැලසීම, බීජ නිෂ්පාදන පුහුණු වැඩසටහන් , දැනුවත් කිරීමේ වැඩසටහන් හා ක්ෂේත්‍ර දිනපැවැත්වීම

NVQ 4 පුහුණු පාඨමාලා පැවැත්වීම

මධ්‍යම පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ ඇති නවයාලතැන්න, නාලන්ද හා ගල්පාලම පුහුණු මධ්‍යස්ථාන මගින් “ක්ෂේත්‍ර සහකාර (කෘෂිකර්ම) NVQ මට්ටම 4” පාඨමාලාව ද පල්ලේකැළේ පටක රෝපණාගාරය සමඟ “පටකරෝපණ (Tissue Culture) NVQ මට්ටම 4” පාඨමාලාවද පැවැත්වේ.

GAP සහතිකකරණය

මධ්‍යම පළාතේ සියළු දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි, ඒකල හා ගම්මාන මට්ටමින් යහපත් කෘෂිකාර්මික පිළිවෙත් (“GAP”) සහතිකලත් ගොවිපල පිහිටුවීම 2026 වර්ෂයේදී ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

කෘෂි ව්‍යාපාර ප්‍රවර්ධනය​

මධ්‍යම පළාත් තුල බිම්මල් වගාව, අගය එකතුකල කෘෂි නිෂ්පාදන සකස්කිරීම සිදුකරන කුඩා හා මධ්‍යම පරිමාණ කෘෂි ව්‍යවසායකයින්ගේ කාර්යක්ෂමතාව වැඩි කිරීම, නව තාක්ෂණ හඳුන්වාදීම සහ වෙළඳපොළ අවස්ථා ලබාදීම අත්‍යවශ්‍ය වේ.

නව තාක්ෂණය ගොවීන් අතරට ගෙන යාම

මධ්‍යම පළාත් තුල බිම්මල් වගාව, අගය එකතුකල කෘෂි නිෂ්පාදන සකස්කිරීම සිදුකරන කුඩා හා මධ්‍යම පරිමාණ කෘෂි ව්‍යවසායකයින්ගේ කාර්යක්ෂමතාව වැඩි කිරීම, නව තාක්ෂණ හඳුන්වාදීම සහ වෙළඳපොළ අවස්ථා ලබාදීම අත්‍යවශ්‍ය වේ.

මධ්‍යම පළාත්

නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාල

මධ්‍යම පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක වන නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාල පළාතට අයත් මහනුවර, මාතලේ සහ නුවරඑළිය යන දිස්ත්‍රික්ක 3 කේන්ද්‍ර කරගනිමින් ස්ථාපිත කර ඇත.

මෙම කාර්යාල මඟින් අදාළ දිස්ත්‍රික්කයන්හි කෘෂිකාර්මික සංවර්ධන කටයුතු, ගොවි ජනතාවට තාක්ෂණික උපදෙස් සැපයීම සහ ව්‍යාප්ති සේවාවන් ක්‍රියාවට නැංවීම සිදු කරනු ලබයි.

මහනුවර නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලය

මහනුවර දිස්ත්‍රික්කයේ කෘෂිකාර්මික ව්‍යාප්ති සේවා, බීජ සහ රෝපණ ද්‍රව්‍ය ප්‍රවර්ධනය සහ ගොවි පුහුණු වැඩසටහන් මෙහෙයවනු ලබයි.
වැඩි විස්තර

මාතලේ නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලය

මාතලේ දිස්ත්‍රික්කයේ වී, එළවළු සහ විශේෂයෙන් ලොකු ළූණු වැනි බෝග වගාවන් ප්‍රවර්ධනයට හා තාක්ෂණික සහාය ලබා දීමට කටයුතු කරයි.
වැඩි විස්තර

නුවරඑළිය නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලය

නුවරඑළිය දිස්ත්‍රික්කයට ආවේණික කන්ද උඩරට එළවළු වගාව, අර්තාපල් වගාව සහ ඒ ආශ්‍රිත තාක්ෂණික සහ ගොවි ව්‍යාප්ති සේවාවන් කළමනාකරණය කරනු ලබයි.
වැඩි විස්තර

මධ්‍යම පළාත තුල ක්‍රියාත්මක

ව්‍යාපෘති

අයහපත් කාලගුණික තත්ව වලට අනුගත වීම

පලතුරු කලාපකරණය

GAP අළවි මධ්‍යස්ථාන සංවර්ධනය

පර්යේෂණ හා ව්‍යාප්ති සංවාද වැඩසටහන

ආර්ථික මධ්‍යස්ථාන මිල ගණන්
වෙළඳපොළ තොරතුරු

ආර්ථික මධ්‍යස්ථාන මිල ගණන්

හෙක්ටර් කොබ්බෑකඩුව, නුවරඑළිය සහ දඹුල්ල අද දින තොග මිල ගණන්

🥕
කැරට්
රු. 130
▲4%
🧅
ලීක්ස්
රු. 160
▼2%
🥬
ගෝවා
රු. 95
▲3%
🥔
අර්තාපල්
රු. 210
▼1%
🥕
කැරට්
රු. 100
▼5%
🥔
අර්තාපල්
රු. 195
▲2%
🍠
බීට්රූට්
රු. 140
▲5%
🥬
ගෝවා
රු. 85
▼3%
🌶️
මාළු මිරිස්
රු. 165
▲7%
🍆
වම්බටු
රු. 110
▲3%
🫘
බෝංචි
රු. 165
▼4%
🍅
තක්කාලි
රු. 30
▼12%
නියැදි දත්ත · දෛනිකව යාවත්කාලීන කළ හැක
කෘෂි අලෙවිපොළ
සබැඳි වෙළඳපොළ

කෘෂි අලෙවිපොළ

ගොවීන්ට තම නිෂ්පාදන සෘජුව අලෙවි කිරීමට සහ මිලදී ගැනීමට හැකි සබැඳි වේදිකාව — නැවුම් එළවළු, පලතුරු, බීජ සහ තවත් බොහෝ දේ.

🥕
නැවුම් කැරට්
රු. 140
🌾
රතු කැකුළු හාල්
රු. 950
GAP සහතිකකාබනිකගොවි සෘජු අලෙවිය
කෘෂි අලෙවිපොළ වෙත පිවිසෙන්න →
බෝග පුරෝකථන
අනාවැකි

බෝග පුරෝකථන

ඉදිරි මාස සඳහා අපේක්ෂිත නිෂ්පාදන ප්‍රවණතා
🥕
කැරට් — නුවරඑළිය
හෙක්. 18.4 ටොන්
▲ ඉහළ
🌾
වී — මාතලේ
හෙක්. 4.2 ටොන්
➝ ස්ථාවර
🥔
අර්තාපල් — නුවරඑළිය
හෙක්. 15.7 ටොන්
▲ ඉහළ
🍅
තක්කාලි — මහනුවර
හෙක්. 12.3 ටොන්
➝ ස්ථාවර

මධ්‍යම පළාත්

කෘෂි අලෙවිපොළ

Looking started he up perhaps against. How remainder all additions get elsewhere resources. One missed shy wishes supply design.

Agri_market

කෘෂිකාර්මික ගැටළු සදහා විසදුම්

ගොවි ප්‍රජාවට ප්‍රයෝජනවත් ලිපි කියවීමට සහ අප කෘෂිකර්ම උපදේශකයන් සමඟ සජීවීව කතා කිරීමට

බ්ලොග් 3

ිාවෙනි්ානෛවායනෛවයෙිානෙිානෙක ිානවෙිාය ්ිනෙවෙයිා නෙවයෙිා නෙවයනෛවාය‍ෙ

Read More »

බ්ලොග් 2

ිාවෙනි්ානෛවායනෛවයෙිානෙිානෙක ිානවෙිාය ්ිනෙවෙයිා නෙවයෙිා නෙවයනෛවාය‍ෙ

Read More »

බ්ලොග් 1

ිාවෙනි්ානෛවායනෛවයෙිානෙිානෙක ිානවෙිාය ්ිනෙවෙයිා නෙවයෙිා නෙවයනෛවාය‍ෙ

Read More »

සාර්ථකත්ව කතා

නවීන කෘෂිකාර්මික ක්‍රම හරහා ජීවිත වෙනස් කළ මධ්‍යම පළාතේ ගොවීන්ගේ අත්දැකීම්

පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ

නිවාඩු නිකේතනය

අප අමතන්න

අපගේ ස්ථානය

Copyright © 2026 CP Agriculture | Powered by Pixalogy (PVT) Ltd.