සේවා - නිවාඩු නිකේතනය වෙන් කිරීම
පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව - මධ්‍යම පළාත
කාමර වෙන් කරවා ගැනීම සදහා අයකරනු ලබන ගාස්තු
|
අනු අංකය |
වෙන් කිරීම | කාරණය | කාමරයක දිනකට ගාස්තුව | ||||
| කාමර අංකය | 1 | 2 | 3 | 4 | 5 | ||
|
වෙන්කළ හැකි පුද්ගලයින් සංඛ්‍යාව |
4 | 2 | 2 | 2 | 2 | ||
| 1 | මධ්‍යම පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කාර්යය මණ්ඩලයේ නිලධාරියෙකුට | රාජකාරි | 1,600/- | 800/- | 800/- | 800/- | 800/- |
| 2 | මධ්‍යම පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කාර්යය මණ්ඩලයේ නිලධාරියෙකුට | පෞද්ගලික | 2,000/- | 1,000/- | 1,000/- | 1,000/- | 1,000/- |
| 3 | මධ්‍යම පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නොවන නිලධාරියෙකුට | රාජකාරි | 2,000/- | 1,000/- | 1,000/- | 1,000/- | 1,000/- |
| 4 | මධ්‍යම පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නොවන නිලධාරියෙකුට | පෞද්ගලික | 4,000/- | 2,000/- | 2,000/- | 2,000/- | 2,000/- |
| 5 | ඔනෑම කෙනෙකුට ඇද ඇතිරිලි / කොට්ට උර / තුවා ලබා ගන්නේ නම් එක් අයිතමයක් සදහා | රු. 50.00 | |||||
| 6 | ඔනෑම කෙනෙකුට පොරවන බ්ලැන්කට් එකක් ලබා ගන්නේ නම් එක් අයිතමයක් සදහා | රු. 400.00 | |||||

