දුරකථන

+94 81 238 8951
+94 81 238 8951
+94 81 238 8951

ඊමේල්

centprovag@gmail.com
info@agridept.cp.gov.lk

කාර්යාල ලිපිනය

තැ.පෙ. 64, සරසවි මාවත,
පේරාදෙණිය

සේවා - නිවාඩු නිකේතනය වෙන් කිරීම

පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව - මධ්‍යම පළාත

මාර්ගගතව වෙන් කිරීම

කාමර වෙන් කරවා ගැනීම සදහා අයකරනු ලබන ගාස්තු

අනු
අංකය
වෙන් කිරීම කාරණය කාමරයක දිනකට ගාස්තුව
කාමර අංකය 1 2 3 4 5
වෙන්කළ හැකි
පුද්ගලයින් සංඛ්‍යාව
4 2 2 2 2
1 මධ්‍යම පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කාර්යය මණ්ඩලයේ නිලධාරියෙකුට රාජකාරි 1,600/- 800/- 800/- 800/- 800/-
2 මධ්‍යම පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කාර්යය මණ්ඩලයේ නිලධාරියෙකුට පෞද්ගලික 2,000/- 1,000/- 1,000/- 1,000/- 1,000/-
3 මධ්‍යම පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නොවන නිලධාරියෙකුට රාජකාරි 2,000/- 1,000/- 1,000/- 1,000/- 1,000/-
4 මධ්‍යම පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නොවන නිලධාරියෙකුට පෞද්ගලික 4,000/- 2,000/- 2,000/- 2,000/- 2,000/-
5 ඔනෑම කෙනෙකුට ඇද ඇතිරිලි / කොට්ට උර / තුවා ලබා ගන්නේ නම් එක් අයිතමයක් සදහා රු. 50.00
6 ඔනෑම කෙනෙකුට පොරවන බ්ලැන්කට් එකක් ලබා ගන්නේ නම් එක් අයිතමයක් සදහා රු. 400.00

අප අමතන්න

අපගේ ස්ථානය

Copyright © 2026 CP Agriculture | Powered by Pixalogy (PVT) Ltd.